බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...
කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක්...
රටට හිමි පුනර්ජනනීය බල ශක්තිය අදානි සමූහයට ලබාදීමට ඒරෙහිව පුද්ගලයන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ පැමිණිලි කර ඇත්තේ සංඛ චන්දිම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත...
ජීවත්වීම ගැටලුවක් වූ පුද්ගලයන් 22.7%ක් ද, ආර්ථික අසීරුතාවෙන් ජීවත් වන 53%ක් ද මරෙට සිටින බව ජර්මනිය, ඇමරිකාව, යුරෝපා සංගමය සහ ලංකාව එකතුවී කළ ඒකාබද්ධ සමීක්ෂණයකින් අනාවරණය...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක ගරු...
පසුගියදා කළුතරදී සිදුවූ 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී ඇත. ඊයේ අත්අඩංගුවට...
1990 දශකයේදී නිව් යෝක් හි වෙළෙඳසැලක් තුළදී සඟරා තීරු ලිපි ලේඛිකාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ....
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාළිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට...
අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන හා...