මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශවෙවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික...
ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් සිය බිරිඳට ලබා දී ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ බවට පැවසෙන වෛද්‍යවරයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ලෙයාර්ඩ්ස් පාර, කොළඹ 05 ප්‍රදේශයේ...
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මිය යනවිට 83 වියේ පසු විය. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත්...
ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේන අද (01)...
විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. ඒ අනුව තමන් එවූ...
ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ. නව මිල...
මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ගමගේ ප්‍රදිප් සුරංග නොහොත් වැල්ලෙ සුරංගගෙ ගෝලයකු මට්ටක්කුලිය සාගර විශ්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පාසල් සිසුන් ට මත්පෙති අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත්...
ජාතික වෙසක් සතිය හෙට (02) සිට ආරම්භ වේ. බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය...
මැයි දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ සංවිධාන කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි හා ජනරැළි අද (01) සංවිධානය කර තිබේ. පොහොට්ටු...
ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) ට යෙදී තිබේ.අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට...