චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන්...
ලබන වසරේදී තමා නැවතත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. රිපබ්ලිකන් අන්තවාදීන්ගෙන් ඇමෙරිකානු “ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව...
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබේ. අද (25) අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් භූකම්පනය හටගෙන...
රුපියල් මිලියන පන්සීයක් වැඩිපුර ගෙවා ප්‍රතිජීවක ඖෂධයක් මිලදී ගැනීමේ සූදානම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා...
දේශීය වෙළෙඳපොළේ රත්රන් මිල වේගයෙන් අඩුවෙමින් ඇතැයි රන් ව්‍යාපාරිකයෝ පවසති. කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විට කැරට් 22 රන් පවුමක් රුපියල් එක්ලක්ෂ හතළිස්පන්දහස...
ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වැරදි කළා යැයි චෝදනා එල්ල වී තිබෙන සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා නොදීමට අධිකරණය ඊයේ...
බලපත්‍ර නොමැතිව නීති විරෝධී අන්දමින් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා...
කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි...
භාණ්ඩ ආනයනයේදී ඒවා නිපදවන රටවල නැව් සමාගම්වලින් ගෙවූ THC (Terminal Handling Charges) ගාස්තු මෙරට ආනයනකරුවන්ට ගෙවීමට සිදුවීම නිසා මැයි මස 01 දින සිට ආනයනය කරන භාණ්ඩවල...