ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත. ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව...
ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත්...
පසුගිය වසරේදී නීති විරෝධී ධීවර කටයුතු කළ ඉන්දීය ජාතිකයින් 174ක් හා යාත්‍රා 25ක්ද, මේ වසරේ ගෙවුණ තුන්මස තුළ ඉන්දීය ජාතිකයින් 28 සමඟ ධීවර යාත්‍රා 04 ක්ද...
ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැන එහි එක් මැදිරියක් පෙරළී ගොස් ඇත. මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ, ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියයි. අනතුරින්...
පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි...
රාජ්‍ය ව්‍යාපාරයක් වන මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින “හයිලන්ඩ්” යෝගට් ලාභ ඉපයීම සඳහා එහි ශුද්ධ බරෙන් ග්‍රෑම් 10ක් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා...
ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බවද...
භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ලබන ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එක් වරක් පමණක් භාවිත...
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති...
සමාජ මාධ්‍ය මගින් අපහාස කළැයි රුපියල් මිලියන පන්සියක් බැගින් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යූ ටියුබ් නාළිකා හිමිකරුවකු සහ වෙබ් අඩවි ප්‍රධානියකු...