මෙරට රෝහල්වල හා රජයේ ඔසුසැල්වල ඖෂධ නියාමනය, ඖෂධ බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා ස්වස්තා (SWASTHA) නමින් හඳුන්වාදුන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම මාස තුනක පමණ කාලයකට කල් දැමීමට සිදුව...
ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට...
මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරියකට...
විකුණා දැමීමට යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු භෞතික වත්කම් අතර වඩාත්ම වටිනා සම්පත ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සන්නිවේදන පහසුකම් සලසන භූගත කේබල් 5කින්...
රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. කොළඹ වරාය...
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල්...
දේව බලයෙන් අනාවැකි කියන බව පවසන බෝන් අගේන් නිකායේ ප්‍රධානියා වන ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ සිම්බාබ් ජාතික දේවගැතිවරයකු වන ඌබර්ට්...
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පාගමන ඊයේ (26) දින කොළඹදී පැවැත්වුණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පාමගමනට...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 – 2024 වසර සඳහා නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කියයි. සාගල...