කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පාගමන ඊයේ (26) දින කොළඹදී පැවැත්වුණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පාමගමනට...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 – 2024 වසර සඳහා නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කියයි. සාගල...
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන...
අධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ....
අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. දැනට කිරි තේ එකක මිල රුපියල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල්...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) එකඟතාවන් පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත විමසීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී සියලු දෙනාට සිය...
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති අර්බුදය නිමා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ‘ද ලීඩර්’ වෙබ්...
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දශක කිහිපයක් පුරාවට රංගන ශිල්පියෙකු ලෙස රූපවාහිනිය, සිනමාව සහ වේදිකාව හරහා සිය හැකියාවන් ඉදිරිපත් කළ කටයුතු කළ...