බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (19) රාත්‍රියේ පැමිණි අති විශාල ජල පහරත් සමග සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ...
ශ්‍රී ලංකාවට ඉහළ අභිජනන එළදෙනුන් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබේ. ඒ ශ්‍රී ලංකාව තුළ ඉහළ කිරි නිපදවන ගව විශේෂ නොමැතිවීම නිසාය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්...
පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරකුටියකින් ගිනි අවියක් සොරාගත් සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවකු දිගුකාලයක සිට එච්.අයි.වී. ආසාදිතයකු (ඒඩ්ස්) ලෙස ප්‍රතිකාර ලබන අයෙකු බවට අනාවරණය වී ඇත. මෙම...
මහනුවර – මහිංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 02වැනි වංගුව අසළ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන...
අප්‍රේල් 1 වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුද්ගලික බදු ගෙවීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද අනිවාර්ය කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. එම තීරණය බලාත්මක කිරීම සඳහා...
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ...
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර තිබේ. යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊට අදාළ පත්වීමේ ලිපිය පසුගියදා පසිඳු...
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතාව අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම නියෝගය...
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) අවසන් වූ 144 වැනි නිල් මහා සටන ලකුණු 181කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය....
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම මත්ස්‍ය මරණ මුලින්ම වාර්තා වී ඇත්තේ...