තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින්...
ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග අද (9) දිනයේ යුග දිවියට පිවිසිණි. වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා පද්මපෙරුමයි.
කදාන ලින්ටන් පාරේ දී හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පවුම් 27 ක රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කඩුවෙල දී කදාන පොලිසිය...
ආනයනික අර්තාපල් බද්ද ඉහළට ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන...
පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන...
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රූපවාහිනී, වායූ සමීකරණ ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ. එක්සත් අරාබි එමිර් රාජයේ සිට පාවිච්චි කරන ලද යන්ත්‍රෝපකරණ ලෙස...
75 වැනි නිදහසට රුපියල් 6000 ක කාසියක්!ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට...
දිවයින පුරා සිටින දරුවන් 3,420,714 හට බෙදාදීමට චීනය විසින් පරිත්‍යාග කළ පාසැල් නිල ඇඳුම් රෙදි ප්රදානයේ අවසන් කොටසද කන්ටේනර් 44කින් මෙරටට පැමිණ ඇති අතර, එම තොගයද...
කංචනගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කතාව ජනක ප්‍රතික්ෂේප කරයිතමන් කිසිදු දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමක් භාර නොගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL)...