මෙරට අධ්‍යාපන ව්‍යාපෘතිවලට ලබා දෙන ණය ආධාර නතර කිරීමට සිදු වන බවට ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ....
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. ...
ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ ස්ථාන මාරු...
කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය...
මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් කරුණු දක්වා තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ...
වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378කට ස්ථිර පත්වීම් ප්රදානය කිරීමට නියමිතව තිබේ. පත්වීම් පිරිනැමීම හෙට (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ....
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන්...
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය විසින්...
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)...