පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය...
CALIN, CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය – 2025 තරගය පැවැත්වෙමින් තිබියදී රාජගිරියේ පැනරාමා උත්සව ශාලාවේ කොටසක් ඊයේ (05) රාත්‍රියේ විනාශවී තිබේ. චන්දිමාල් ජයසිංහ ප්රමුඛ පිරිසක් විසින්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට...
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ...
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මුලින් එල්ල කර තිබූ චෝදනා විසිහත පසුව විසිතුන දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ. චෝදනා 27 ක් තිබු එම යෝජනාව මුලින්ම මන්ත්‍රී අත්සන්...
නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව ඇතැයි ලංකාදීප වාර්තා...
ඔප්පු නැති, එහෙත් පදිංචිය තහවුරු කළ හැකි ඉඩම් හිමි පුද්ගලයන්ට නිවාස ණය දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘සැමට නිවහන’ 2025 නිවාස ණය වැඩසටහන...