ජනප්‍රිය බොලිවුඩ් තරු දෙපළක් වන සිද්ධාර්ථ් මල්හෝත්‍රා හා කියාරා අද්වානි ඊයේ (07) දිනයේදී විවාහප්රාප් පවිය. රාජස්තාන් ප්‍රාන්තයේ සූර්යගර් පැලස් හෝටලේ පැවති ඔවුන්ගේ විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක්...
74 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය. මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින්...
සම්මානනීය හොලිවුඩ් අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ ‘ඇවටාර් 2’ චිත්‍රපටය, ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් ලබාගැනීමට සමත් වී තිබේ. ඒ, ‘ඇවෙන්ජර්ස් : ද ඉන්ෆිනිටි වෝ’ චිත්‍රපටයද අභිබවා යමිනි....
රන්මුතුගල ළමා නිවාසයේ පිරිමි ළමයින්ට ලිංගික අතවර කරන ලදැයි කඩවත, රන්මුතුගල, පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැලණියේ සුධම්ම හිමියන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකපිට...
නීති විරෝධී ආකාරයෙන් වසරකට බීඩි බිලියන 4.5කට වඩා නිෂ්පාදන කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිත්‍යානුකූල ලෙස රටේ වසරකට බීඩි බිලියන 4.5ක නිෂ්පාදනය කෙරෙන බව ද...
කොළඹ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10 සිට හෙට (08) පස්වරු...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය නැවත වරක් භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියයි.
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක්...
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් තවත් යාත්‍රාවක් අද (06) දිවයිනට පැමිණීමට නියමිතය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින...