චීනය විසින් පරිත්‍යාග කරන ලද නව සහල් තොගයක් රැගත් නෞකාවක් අද (19) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. මෙම මෙට්‍රික් ටොන් 1,000ක (පැකට් 100,000) පරිත්‍යාගය දිවයින පුරා...
කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි. අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශයේ...
කොළඹ – ග්‍රෑන්ඩ්පාස් හි නවගම්පුර ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මන්න කන්නා’ තුවාල ලබා රෝහල්ගත කර...
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින්...
වසර 2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට අද (13) දිනයේදී සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල විසින් නර්තනයකින් සිය ජයග්‍රහණය...
පසුගිය වසර 10 තුළ චීනයේ ජයග්‍රහණ සහ සංවර්ධනය ප්‍රදර්ශනය කරමින් බීජිං හි මේවන විට ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබේ. “නව යුගයේ ඉදිරියට ගමන් කිරීම” (“Forging Ahead in the...
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනි දා සිදු කෙරෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 900කට වඩා පැරණි...
ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද (02) උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වූ බවයි....
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (12) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,768කි.
හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට...