අද (11) සිට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 500 කින් රු.5,300 ක් දක්වා...
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල...
වසර 2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත හිමිවී තිබේ. ඒ අනුව බෙලරුසියාවේ Ales Bialiatski සහ...
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 34ක් මියගොස් ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර දරුවන් 20 දෙනෙකුද සිටින බවත්, ඇතැම් දරුවන් වයස...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පරිපාලනමය සංක්‍රාන්තියක පවතින මොහොතක එහි ඊ-මේල් ලිපිනයන් ඇතුළු තොරතුරු තාක්ෂණික දත්ත පද්ධතියේ වෙනසක් සිදුවීමට හදිසියේම කටයුතු යෙදීම පාපන්දු ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයකට තුඩු...
මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත. පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ. එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි. මිල අඩුකර...