ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්...
අලුත් අවුරුදු සමයෙන් පසුව දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දරුවන් අතර හතිය,...
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙරට නියෝජිත පිරිසක් ලබන සතියේදී එරට සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු...
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත. වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස්...
රුසියානු – යුක්රේන් යුද්ධයේදී රුසියානු හමුදාවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් රුසියාවට පැමිණ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන හා සටන්වලදී මියගිය ගණන කොපමණ දැයි රුසියාවේ ශ්‍රී ලංකා...
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 295කට අධික මුදලක් (295,499,069.00ක්) වන්දි වශයෙන් ගෙවා ඇති බව හානි...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවිනොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) පක්ෂ විධායක සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර නීති මාර්ගයෙන් කටයුතු...
ඉන්දියාවේ චෙන්නායි හා යාපනය (පලාලි) දක්වා ගුවන් සේවා පැවැත්වීමට ඉන්ඩිගෝ එයාර්ලයින්ස් සමාගම ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ. කොවිඩ් සමයේ පලාලි හා චෙන්නායි අතර ගුවන් ගමන්...
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි....