ඝාතනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මහතාගේ 19 වැනි ගුණ සමරුව මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතය. දිවයින පුරා සිටින මාධ්‍ය කණ්ඩායම් සහ සංවිධාන විසින් සංවිධානය කරන...
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු...
එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ( 25) නියෝග...
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්...
ශ්‍රීපාද මහාමළුවෙන් පසුගිය 19 වැනි දින පහළට පැන අතුරුදන්වූ පුද්ගලයා ඊයේ (24) සවස සොයා ගැනීමට හැකිව තිබේ. හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ නල්ලතන්නිය මාර්ගය...
කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදුවිය. ඒ සෞඛ්‍ය හා...
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ...
2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා ප්‍රකාශ කර සිටී....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි...
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ. ඒ ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...