75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 4 වන දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ස්ථාන නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට ජනාධිපතිවරයා...
සෑම වසරකම නොවැම්බර් මස 03වන දින “ජාතික ජෛව ගෝල රක්ෂිත දිනය” වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී...
අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත. ඒ අද එළිදැක්වූ එහි නවතම ශ්‍රේණිගත කිරීම්හිය. මේ අනුව පසුගිය...
අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න බිලියන 2ක් මහා භාණ්ඩාගාරයෙන්ත්යවශ්ය ඖෂධ මිලදී ගැනීම සඳහා අද (22) දිනයේ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය...
රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය...
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මසට සාපේක්ෂව ඔක්තෝම්බර් මස උද්ධමනය 3.1% කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාව...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ....
අද (21) ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46කට වඩා වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ. බීබීසී සේවය වාර්තා කරන්නේ පුද්ගලයන් 700කට වඩා පිරිසක් තුවාල ලබා...
අනවසර මත්පැන් බැරලයක හොඬවැල සිරවූ අලියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබේ. මින්නේරිය යුද හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයෙන් හමුවූ මෙම අලියා පිළිබඳව දැන්වීමෙන් පසුව ගිරිතලේ, මොරගහකන්ද,...