පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (29) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,803ක් දක්වා...
දකුණු සහ ඇල්ල සංචාරක කලාපය හෙට (01) සිට රාත්‍රී කාලයේදී සිදුකරන පැය 1 විනාඩි 20 විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 05 වනදා සිට එම සංශෝධිත දුම්රිය කාලසටහන ක්‍රියාත්මක වේ. එම කාලසටහන පහතින්,
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී...
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම...
එක්සත් ජාතික පක්ෂය 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. එජාප ආරංචිමාර්ග සඳහන් කරන...
මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති වූ අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් පාසල් සිසුවෙකු ඊයේ (29) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ 15...
කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබේ. ඒ අනුව...
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (30) දිනයේදී හික්කඩුවේ සිදුකළ තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ...