ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාම්ප්‍රදායික මිතුදමට හානි කිරීමට යටි අරමුණු ඇති කිසිවෙකුට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති – වජිර අබේවර්ධන මහතා පවසයි....
ඇෆ්ගනිස්තානය සමග මේ මස පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා...
මහනුවර තෙල්දෙණියේ පදිංචි ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වන මංගල ගුණවර්ධන මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ. මොහු දිගන නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි...
අරගලය අතරතුරදී සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලදී නිවාස සහ දේපොළ අහිමිවීම සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සකස් කළ තක්සේරු මුදල ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 75 දෙනකු ආණ්ඩු පක්ෂ කාර්යාලයට...
අපේ සුදු නංගිට (තිලිණි ප්‍රියමාලිට) මුදල් දෙන්න. නැත්නම් ඔය මුල් නැතිවෙයි’’ යනුවෙන් පවසමින් බොරැල්ලේ සිරි සුමන හිමියන්, ව්‍යාපාරිකයන් රවටා තිබෙන බව අධිකරණයේදී ඊයේ (16) අනාවරණය විය....
ලබන 28 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශූරතාවේ කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ ඉසව්වෙන් නවසීලන්තය නියෝජනය කරන්නට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති...
2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ වැයවන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්. අයිලප්පෙරුම මහතා කියයි. මේ වසරේදී (2022)...
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. සිංගප්පූරු ශ්‍රී...
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදන තුනක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. අනුව,
මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු...