දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබුණු අතර, අද පස්වරුව වන විට...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග...
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන්ව අද (15) පෙරවරුවේ අධිකරණය...
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15) පෙරවරුවේ හදිසියේම රෝහල් ගත කර තිබේ. එම සිසුවියන් මාතලේ මහ රෝහලට...
ව්‍යවස්ථාදායක සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස...
වාර්ෂිකව පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 26 හා 27 යන දෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති හා...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් හා චීන ජනපති – ෂී ජින්පිං අතර සාකච්ඡාවක් ඊයේ (14) ඉන්දුනීසියාවේ බාලි දූපතේදී පැවත්වුණි. ඒ, එහි පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවය. බයිඩ්න්...
අද (15) පස්වරු 2.00න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, ඌව හා සබරගමුව පළාත්වල ඇතැම්...
මාතලේ, රබිමගම නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනෙකුට අසල්වැසියෙකු කඩුවකින් කළ පහරදීමකින් අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ, අසල නිවසක පදිංචි පුද්ගලයෙකු...
පොලිසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මානව...