විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC) ලින් සොන්ටියැන් මහතා අද (12) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ චීන...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (11) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා...
සූරියවැව මහවැලිකඩආර වැව මැදදී ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන ඇත. මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු...
ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට...
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් 1,020,000ක දඩයක් හා රුපියල් ලක්ෂයක දඩයක් පනවා තිබේ. රුපියල් 1,020,000ක දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙළෙඳෙකුට ය. රුපියල්...
එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජනාශක දියර...
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රයක්...
රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ නලිනි ශ්‍රීහරන් සහ තවත් පස්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඉහත තීන්දුව ලබාදී තිබුණේ මෙම නඩුවේ වරදකරුවන් වූ...