ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරෙහිව ඔස්ට්‍රේලියානු කාන්තාවක් නගන ස්ත්‍රී දුෂණ චෝදනා පිළිබඳ පොලිස් වාර්තාවේ තොරතුරු හෙළිදරව් කිරීමට සිඩ්නි අධිකරණය ඊයේ (09) අවසර ලබා...
2022 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තානය අද (09) සමත් විය. ඒ, නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC T20 ලෝක ශූරතාවයට සහභාගී වීමේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධියට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමාව අයැද ඇත. ඔහු විසින්...
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ දෙවැනි මංකිපොක්ස් ආසාදිතයා ද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි. ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (08) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,783ක් දක්වා...
දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවී ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නැවත යථාතත්ත්වයට පත්කර තිබේ (පෙර පුවත: 2022.11.09, පෙ.ව. 11.58 කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියේ දෝෂයක් කටුනායක ගුවන්...
ඊයේ (08) දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වුනු මෙය, 2022 වසරේ දෙවන සහ...
නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් සය දෙනෙකු මියගොස් තිබේ. අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක 6.6ක් ලෙස සටහන්ව ඇති අතර, එහි බලපෑම ඉන්දියාවේ...
ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි. මේ බව අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසිය. ඒ අනුව...