ICC පන්දුවාර විස්සයි20 පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.ඒ, ප්‍රසාද ලකුණු 704ක්ද දිනාගනිමිනි....
යාපනය, නැගෙනහිර කලපු වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත, පොලිස්...
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු අද (9) ආරම්භ කර තිබේ. එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතය. BOT ක්‍රමවේදය ඔස්සේ ඉන්දියාවේ අදානි...
අද දිනයේදී අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම, හෙට (08) දිනයේ සිට යළි අරඹන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම...
හෙට (9) සිට නොවැම්බර් 11දා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල්...
ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (08) පාර්ලිමේන්තුවේදී...
ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක,...
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. එම නියෝගය පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් ලබා දී ඇත. පුනරුත්ථාපන කොමසාරිස්...
ඉදිරි මාස හතර තුළ මෙරටින් අපනයනය කෙරෙන ඇඟලුම් ප්‍රමාණය 30% කින් පමණ අඩුවිය හැකි යැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා කියයි....