මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම්...
වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලිම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,...
ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන ලෙස ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ, සලාක ක්‍රමයට ලැබෙන...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (06) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
ධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක්...
බිත්තර මිල සඳහා පවතින පාලන මිල ඉක්මවා වෙළදපොල තුළ බිත්තර අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති. බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහළ ගිය අතර එය පාලනය...
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට...
වයස අවුරුදු 60න් විශ්‍රාම යන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධාරින් තමන් පරිහරණය කළ වාහන රැගෙන යාමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක...
ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 5 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය...