ඊයේ (07) කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. අධිකරණ අමාත්‍ය විජයදාස...
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. ලිංගික අපයෝජන චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගුණතිලක ඇප ඉල්ලමින් අද (7) සිඩ්නි අධිකරණය...
හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව පවසයි. ඒ නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය...
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් අද (05) ප.ව. 7.00ට විවෘත කර ඇති බව එහි ප්‍රධාන ඉංජිනේරුවරයා දැනුම් දෙයි. එබැවින් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසද...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (04) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
මෙවර පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම අද (05) සමත් විය. ඒ, අද සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා...
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ඊරට්පෙරියකුලම සහ පූනෑව උප දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමකට ලක්ව ඇත.දුම්රියේ එන්ජිම සහ...
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබෙන බව ‘ලංකාදීප’ වාර්තා කරයි. මොහු...
ආශාවරී නම් ළමා සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරකම් නතර කිරීමට කටයුතු නොකළ බව පොලිසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පවසා ඇත. ළමුන්ගේ ප්‍රාසාංගික කටයුතු...
මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එම වංචාවන් සඳහා ආධාර අනුබල දුන් ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්...