පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම අපහාස කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා...
වත්මන් පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන්නේ...
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව තිබිණි. මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු...
ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මත්පැන් මිල අධික ලෙස ඉහළයෑමත්, ආර්ථික...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු,...
අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් පොලීසිය...
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය...
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 96කින්,...
දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඉදිරි දශක තුන ඇතුළත එක්සත්...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පවසා සිටියේ රුපියල් 160 ත් 170...