පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව...
මේ සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ ජාතික ඉන්ධන අවසර...
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය නිවේදනය කළේ, අධිඅවදානම් සහිත සෞඛ්‍ය...
විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති සීමා ලිහිල් කිරීමට සූදානමක් පවති. රෙජිස්ට්‍රාල් ජනරාල් පී.එස්.පි.අබේවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව 2021 අංක 18 දරණ චක්‍ර ලේඛය...
මෙරටට අවශ්‍ය ඖෂධ ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පවසයි. ලේකම්වරයා පැවුසවේ, ඊට අදාළ ඇනවුම් කිරීමේ කටයුතු...
අධිකරණ රාජකාරියේ නියතු පොලිස් නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑ සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊයේ (02) නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කර...
එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල, මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. මෙරට සිල්ලරට තනි දුම්වැටි...
සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා...
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින රෝහල් ආරංචි මාර්ග පවසයි. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දිනකට...
විදෙස් රටක සිට මෙරටට එවන ලද රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගූ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. කාඩ්බෝඩ්වලින් සාදන...