අසිත ප්‍රනාන්දු සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ආබාධයකට ලක්වීම හේතුවෙන් බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු මෙලෙස ආදේශ කර ඇත.
2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගෙන ඇත.
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද (27) දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ ශ්‍රී...
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(28) රාත්‍රි 10.00 සිට අනිද්දා(29) පෙරවරු 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ...
ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද (27) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. පිළිකා කාරක රසායනික...
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු...
අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ විෂය පථ කිහිපයක් වෙනස් කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ගැසට්...
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි. ඒ දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ...
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන...
අද (27) සහ හෙට (28) යන දෙදින පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදු කෙරෙන...