ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ හෂාන් තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඇරයුමක් අනුවය. ඒ අනුව...
ආසියාව සඳහා වන එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කප්රොත් දිවයිනට පැමිණ තිබේ. මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ...
බිඳවැටී තිබූ WhatsApp සමාජ ජාලය මේ වනවිට යථා තත්ත්වයට පත්වී තිබේ. ________________(පෙර පුවත 2022.10.25, ප.ව.1.45)________________ WhatsApp බිඳ වැටෙයි වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති...
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ. වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම ධූරයට කීත් ඩී. බර්නාඩ් මහතාව පත්කර ඇති බව වාර්තා...
විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාළ නිකායවල මූලස්ථාන වහා ම මැදිහත් විය යුතු යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන...
අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසයි. ඒ අනුව අඩු බර...
ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියෙක් වන ලෙස්ලි ජෝර්ඩන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 67 වැනි වියේ පසුවූ ජෝර්ඩන් ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වෙයි....
යාල වනෝද්‍යානයේ අනිසි ලෙස හැසිරුණ පිරිසක් පාලන කිරීමට කටයුතු නොකළ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත්...
ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) දිනයේ මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අද පස්වරුවේ එම නෞකාව මෙරටට...
ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ...