තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...
මෙවර (2022) ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව විභාග කොම්සාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ II...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වය යටතේ යුධ සහ නාවික හමුදා නිලධාරීන් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත නිල නියෝජිත පිරිසක් වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රමුඛතම...
පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදෙස්ගතව එහෙත් සිය අධ්‍යාපන කටයුතු අතරමග නතර කරමින් රුපියල් කෝටි අනූ තුනකට අධික මුදලක් රජයට පාඩු කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස...
තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු...
අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඊට පසු අල්ලස් ගැනීම්...
පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. ඒ කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20...
කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදු කිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද (22) රාත්‍රී 10.00 සිට 23...
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇතැයි වාර්තා වේ. තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල්...