ඉටුකම “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ...
අද (20) දින සිට දින 69 ක් ඇතුළත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සමත් විය. එම ජයග්‍රහණයත්...
ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි...
චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනට (BRI) සහභාගී වීමට රටවල් 149 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32 ක් උනන්දු වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය...
යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙනි....
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. ඊයේ (19) රාත්‍රියේ මෙරට මුහුදු සීමාවේ අනවසර...
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ඉදිරිපත් කර ඇතැයි කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය....
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙරවරු 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව වාද්දූව,...
ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය...