රටේ ජනතාවගේ ආදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී අනාවරණය...
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඒ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට...
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ලබා ගැනීමේදී ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නුවර මාර්ගය දළුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ...
2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත...
මෙරට ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හා උතුරු නැගෙනහිර ගැටුම්වලින් පසුව නැවත පදිංචි වීම්, ඉඩම් හා අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු...
ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමක් ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේ...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරඟය අද (18) පැවැත්වීමට නියමිතය. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වෙන අතර...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයෙක් ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී...