පුවත්

ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර ඇත.

අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ලෙස පත්ව සිටි රොහාන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව සිය ධූරයෙන් ඉවත් කර තිබෙන බවයි.

Trending

Exit mobile version