පුවත්

ඩීසල්, භූමිතෙල් මිල බහියි

Published

on

ඩීසල්, භූමිතෙල් මිල බහියිඅද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල අඩුකර ඇති බවලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින් රු. 405ක් දක්වා වැඩිවන අතර, භූමිතෙල් ලීටරයක් රු. 10කින් රු. 355ක් දක්වා වැඩි වේ.සුපිරි ඩීසල් හා පෙට්‍රල් වල මිල සංශෝධනය වී නැත.මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල රු. 15කින් අඩුකිරීමට ලංකා IOC සමාගමද තීරණය කර ඇත.

ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින් රු. 405ක් දක්වා වැඩිවන අතර, භූමිතෙල් ලීටරයක් රු. 10කින් රු. 355ක් දක්වා වැඩි වේ.සුපිරි ඩීසල් හා පෙට්‍රල් වල මිල සංශෝධනය වී නැත.මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල රු. 15කින් අඩුකිරීමට ලංකා IOC සමාගමද තීරණය කර ඇත.

සුපිරි ඩීසල් හා පෙට්‍රල් වල මිල සංශෝධනය වී නැත.

මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල රු. 15කින් අඩුකිරීමට ලංකා IOC සමාගමද තීරණය කර ඇත.

Trending

Exit mobile version