පුවත්

සිමෙන්ති මිල අඩු කරන්න තීරණයක් – ඇමති

Published

on

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රු. 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (06)  පැවසීය.

ඒ අනුව එහි නව මිල රු. 2,300ක් බව වාර්තා වේ.

ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භාණ්ඩ ආනයනය කරන සමාගම් සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා කීය.

Trending

Exit mobile version