පෑලියගොඩ එළවලු මිල අද (10) අඩු වී තිබේ.
නුවර එළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවලු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වේ.
ඒ අනුව, කැරට් කිලෝවක මිල රුපියල් 200 ක් වන අතර, බෝංචි මිල රුපියල් 300 ක් වන බවයි සඳහන්ය.
එමෙන්ම, කරවිල කිලෝවක මිල රුපියල් 200ක් හා ලීක්ස් කිලෝවක මිල රුපියල් 200කි.
තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,
- තක්කාලි මිල රුපියල් 150
- බණ්ඩක්කා මිල රුපියල් 100
- වට්ටක්කා මිල රුපියල් 120
- දෙහි මිල රුපියල් 250
- වම්බටු මිල රුපියල් 200
- වැටකොලු මිල රුපියල් 200