ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසු කර තිබේ.

ඉතිහාසයේ පළමුවරට මෙසේ 16,000 සීමාව පසුකර තිබේ.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇත.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%කි.

Trending

Exit mobile version