ව්‍යාපාර

ලබන මාසයේ සිදුවන “ඇපල්” එළිදැක්වීම

Published

on

ලබන සැප්තැම්බර් 10 වන දින ඇපල් සමාගම එහි විශාලතම නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එදිනට ඇපල් සමාගම නවතම ඉඵ්හොනෙ, ඇපල් අත් ඔරලෝසු සහ AirPods එළිදක්වන බවයි Bloomberg News වාර්තා කරයි.

සමාගම එම දිනය සඳහා සූදානම් වෙමින් සිටින අතර, නිශ්චිත වේලාව තවමත් ප්‍රකාශයට පත් කර නැතත්, ඉන් පසුව, මෑත වසරවල Apple හි සාමාන්‍ය ප්‍රවේශයට අනුකූලව, සැප්තැම්බර් 20 වන දින එම නව Apple දුරකථන පාරිභෝගිකයාට ලබා ගත හැකිය.

Trending

Exit mobile version