ව්‍යාපාර

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

Published

on

ජනවාරි මාසයට අදාලව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි.

එම සමාගම පවසන්නේ ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය.

 මේ වන විට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් 12.5ඛ්ග්  සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5ඛ්ග් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3ඛ්ග් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වේ.

ඒ අනුව,  2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ක්‍රියාත්මකය.

Trending

Exit mobile version