හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න, වීරකැටිය හා වලස්මුල්ල යන...
ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ...
මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට “Lanka e-Mobility Solutions” (Private) Limited (LeMS) පියවර...
ලබන මස සිට, ප්‍රමිති සහතිකය ලබා ගැනීම සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා හට අනිවාර්ය බවට ජාතික කුළුබඩු සංස්ථාව පවසයි. මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ SGS ආයතනය,...
ඉන්දියාවේ නිෂ්පාදිත ජනප්‍රිය ක්ෂණික කෝපි නිෂ්පාදනයක් වන Rage Coffee ඊයේ (14) ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. ඉතියෝපියාවෙන් සහ ඉන්දියාවෙන් නෙළාගත් කෝපි අස්වැනු නවීණ තාක්ෂණය භාවිතයෙන්...
අංක 40, යෝර්ක් වීදිය කොළඹ 01 යන ලිපිනයේ පිහිටි කාර්ගිල්ස් ඇග්රි ෆුඩ් සමාගම (CARGILLS AGRIFOODS LTD) විසින් නිෂ්පාදනය කර බොදාහරිනු ලබන ඇපල් යුෂ බෝතලයක් තත්ත්වයෙන් බාල...
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ ආරක්ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව විසින් මෙරටට ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි ආනයනය කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන් පවසයි. වෙළඳ අමාත්‍ය...
ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකා සමාගම විසින් සිය 25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්රය...
ත්‍රාසජනක ක්‍රියාකාරකම් අත්වීඳීමට කැමැති පුද්ගලයන් සඳහා නෙළුම් කුලුනේ සිට පහතට බැසීමේ අත්දැකීම නුදුරේදීම සලසා දීමට එහි පරිපාලනය තීරණය කර තිබේ. නෙළුම් කුලුනේ පරිපාලනය හෙවත් සීමාසහිත Colombo...