අද (05) සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ. මේ අතර,...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) 10% ක් දක්වා සහ...
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික්...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අද දිනයේදී (ඔක්. 04) ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කර තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු,...
ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ...
පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා වල ප්‍රමාදයෙන් වූ අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 06ක් පමණ වන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
ශ්‍රී ලංකන් ගුවන් ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට එම පාලනාධිකාරියට නොහැකි වීම හේතුවෙන් මේවන විට එම ගුවන් සේවය පවත්වාගනෙ යාමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි...
ලංකා IOC හා සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහල දැමූ බව නිවේදනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල්...
චීන තෙල් සමාගමද (සිනොපෙක්) තෙල් වර්ග කිහිපයක මිල අද (1) සිට වැඩි කළේය. මේ අනුව පැට්රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 414 සිට 420 දක්වා රුපියල්...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, වර්ජින් ඕස්ට්‍රේලියා සමඟ පළමුවරට හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම නව හවුල්කාරිත්වයත් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල නිරත වන මගීන් හට එක ප්‍රවේශපත්‍රයක් ඔස්සේ...