පසුගිය කාලයේ ඉහළ ගොස් තිබූ කුකුළු මස්වල මිල ගණන් මේ වන විට තරමක් අඩුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව, පසුගිය කාලය පුරාවට රු. 1500ක් දක්වා ඉහළගොස්...
යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙනි....
ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩු කිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙලෙස මිල අඩු කළ...
ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමක් ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේ...
අද (17) රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. එහි සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ, වෙළෙඳපොළේ...
තිරිඟු පිටිවල තොග මිල අඩුකර ඇතැයි අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375...
තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත...
අද (11) සිට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 500 කින් රු.5,300 ක් දක්වා...
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල...