බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පෙරේදා...
Google හි මව් සමාගම වන Alphabet විසින් සේවකයන් 12,000 ක් කපා හැරීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. Google සහ Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී...
බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල්...
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල අද (19) සිට තව දුරටත් අඩු කර තිබේ. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින්, සුදු සීනි කිලෝවක් රුපියල්...
QR කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල්...
ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්...
ගෘහස්ථ ගෑස් මිල පහළ දමා ඇති බවට ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ 12.5kg ක ගෑස් සිලින්ඩරයක මිල රු. 220කින් රු.5080ක් දක්වාද...
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ. මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට පැවරෙන බලතල අනුවයි....
කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 201කින් අඩුවී රු....