කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි වීථි ආහාර (Street Foods) වෙළඳ සැල් ඉවත්කිරීමට ගත් තීරණය මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ. කෙසේවුවද,...
කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි Street Foods වෙළඳ සැල් ගලවා ඉවත්කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම වෙළඳ සැල් හිමියන්ට දන්වා ඇතැයි වාර්තා වේ....
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබේ. මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකු ලූණු,...
විදුලිය ගාස්තු 66% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසරේ (2022) දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන133.3 ක මුදලක් අච්චු ගසා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2022 වසර සඳහා ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී (අංක 43, සී.ඩබ්.ඩබ්. කංනන්ගර මාවත, කොළඹ 07)...
ජපාන ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම...
චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන්...
අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. වටානා පරිප්පු කිලෝවක මිල...
බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. බිත්තර සඳහා පාලන...