මේ වන විට වක්‍ර බදු වලින් මහජනතාව තවදුරටත් පීඩා කිරීම වෙනුවට ඉතා වංචනික ලෙස බදු නොගෙවන මහා පරිමාණයේ සමාගම් වලින් නිසි ලෙස බදු අයකරගැනීමට කටයුතු කරන...
බිත්තර මිල සඳහා පවතින පාලන මිල ඉක්මවා වෙළදපොල තුළ බිත්තර අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති. බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහළ ගිය අතර එය පාලනය...
ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ...
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල මිල වැඩි වන අයුරු ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත. මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360ක්...
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 96කින්,...
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ....
ට්විටර් සමාජ ජාලය තුල නිල් පැහැති හරි ලකුණ සහිත ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට තීරණය කළ බව එහි නව හිමිකරු ඊලොන් මස්ක්...
මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය මුදල්,...
ආපනශාලා වල අලෙවි කරනු ලබන තේ ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් අඩු කර තිබේ. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය...