ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින් පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය. මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු...
2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති යටතේ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මූල්‍ය සේවා සපයන්නන් දෙදෙනෙකුට රුපියල්...
චීන ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අත්සන් කෙරිණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම් එයාර්...
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීමේ පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1949 අංක 47 දරන...
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPE අලෙවිසැල් හරහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර...
පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි...
සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර...
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසයි. ඒ, ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත්...
කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත...