ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ලබන සැප්තැම්බර් 10 වන දින ඇපල් සමාගම එහි විශාලතම නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. එදිනට ඇපල් සමාගම නවතම ඉඵ්හොනෙ, ඇපල් අත් ඔරලෝසු...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් පහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව, සුදු සීනි කිලෝවක් රුපියල් 242 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක් රුපියල්...
ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ඒ අනුව, සතොස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ...
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබේ. මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්.
2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට...
පෑලියගොඩ එළවලු මිල අද (10) අඩු වී තිබේ. නුවර එළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවලු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වේ. ඒ අනුව, කැරට් කිලෝවක මිල...
ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකකුත් කර තිbea. එම නිවේදනය පහතින්,
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනයට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල පහත දැමීම අද (02) දින සිට ක්‍රියාත්මකය.