ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ. ඒ අනුව ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 160 ක් වන අතර රුපියල් 25කින් අඩු...
ආනයනික කිරි පිටි මිල අප්‍රේල් මස 1 වනදා සිට 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල්...
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (මාර්තු 15) යෙදී තිබේ. “තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක්” යන්න මෙවර ලෝක පාරිභෝගික දිනයේ තේමාවයි. පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණු ජීවන...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී...
පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලීටර් 7,700ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල් ලීටර් 7,920ක් අඩංගු යකඩ බැරල් 36ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක් පොලිස් භාරයට...
වෙළඳපොල තුළ මේ වනවිට කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි. අද (08) දිනයේ මාධ්‍ය...
පසුගිය 2024 වසරෙ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතට සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් තිබේ. 2024 නොවැම්බර් මාසය වන විට සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654...
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි...
නවතා ඇති බඩඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග...