නව පරපුරේ ජනප්‍රිය තරුවක් වන රවී රොයිස්ටර් මේවනවිට ඉන්දියානුවන් බහුතරයක් තම පදයට ග්‍රහණයකර ගැනීමට සමත්ව සිටී. ඒ ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන...
හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා මහතාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එරෙහිව සුදත්...
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති ඔස්කාර් සම්මාන වේදිකාවට ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් සහ රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාව වෙත පැමිණියේය. ඔහු මෙලෙස වේදිකාවෙ වෙත...
“පරමාණු බෝම්බයේ පියා” පිළිබඳව ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු නව සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන 07ක් දිනාගැනීමට සමත් වී...
ප්‍රවීණ රංගන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබේ. රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 10...
ශ්‍රී ලංකාවේ හෙට (08) ආරම්භ වීමට නියමිත ‘ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ’ සමාරම්භක උළෙලට බොලිවුඩ් තරුද එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා බොලිවුඩ් තරු වන සංජේ...
ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ...
ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මිය යන විට 72 වියේ පසුවිය. කලක් පුරාවට රෝගාතුර වී සිටි එම...
ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාන්ඩේ මියගොස් ඇතැයි වාර්තා වේ. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය ඊයේ රාත්‍රියේ (01) ජීවිතක්ෂයට පත්ව...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේ ජපන් ආහාර ප්‍රවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් “නිහොන්බෂි” (“Nihonbashi”) අවන්හලේ ප්‍රධාන...