සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හිස මුඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා...
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා...
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ඉන්දියානු ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Sa Re Ga Ma Pa Tamil Li’l Champs (season 3) තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් විය. ඉන්දියාවේ Zee Tamil...
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය. කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ...
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමට 10 වැනි වරටත් සංවිධානය කරන ‘ආනන්දා ගී රංගා“ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට පුරා දින හයක් ආනන්ද...
වසර 2023 වෙනුවෙන් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස ජනප්‍රිය ගායිකා – ටේලර් ස්විෆ්ට් නම් කර තිබේ. මෙම ගෞරවය හිමිවන්නේ වසරක දී ගෝලීය මට්ටමෙන් වඩාත්ම බලපෑමක් ඇති කළ...
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04)...
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ ලීනා ද සිල්වා මහමත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේදී මියයන විට ඇය 87 වන වියේ පසුවූවාය. 1954 වසරේදී අහංකාර ස්ත්‍රී...
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උළෙල ඊයේ (22) සවස 3.00ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් තිදෙනෙකු...