දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේ සිය රංගන දිවයට වසර 3ක විරාමයක් ලබා දීමට සූදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන Thalapathy 68 චිත්‍රපටයේ...
දරුණු බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් සුපිරි පොප් ගායිකා මැඩෝනා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 64 හැවිරිදි ඇය දින කිමිපයක් පුරාවට ඇමෙරිකාවේ නිව් යෝක් හි...
සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා...
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ ‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින්...
25 වැනි ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (SIFF) නියෝජනය කිරීමට “ද නිවුස්පේපර්” චිත්‍රපටයට අවස්ථාව ලැබී තිබේ. එම සිනමා සම්මාන උළෙල ඊයේ (09) නැගෙනහිර චීන අගනගරයේ ෂැංහයි දී...
සිනමා සහ රූපවාහිනී කර්මාන්තය නගා සිටුවීම උදෙසා අවශ්‍ය පහසුකම් සැලසීමට හා මග පෙන්වීම පිණිස ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය...
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන්...
මෙවර කාන් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය වන පාම් දෝර් සම්මානය දිනාගැනීමට ප්‍රංශයේ නිපදවුනු ‘ඇනටොමි ඔෆ් අ ෆෝල්’ (Anatomy of a Fall) චිත්‍රපටය සමත් වී තිබේ. සිය...
බටහිර සංගීත ක්ෂේත්රයේ දැවැන්තම තරුවක් වන ටීනා ටර්නර් සිය ජීවන ගමන නිමා කොට තිබේ. මිය යන විට 83 වියේ පසුවූ ඇය, කාලයක් පුරාවට රෝගීව සිටි අතර,...
ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහුගේ 87 වියේ පසුවිය. 1936 වසරේ අප්‍රේල් 10දා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා...